free counter statistics

දුව එංගලන්තයේ, අම්මා නුගේගොඩ පාලම යට

person

දරුවන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන විට ඉතා දුෂ්කර තත්වයක ජීවත් වන මව්වරුන් ගැන අපට අසන්න ලැබේ. තවත් මෙවැනි දුක්මුසු පුවතක් අපට කොළඹ නුගේගොඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබින. එම මව පවසන පරිදි ඇගේ දියණිය ඇගේ පවුලේ අය සමඟ එංගලන්තයේ වාසය කරයි. ලංකාවේ පැවති විවාහ මංගල්යයේදී දියණිය තම පවුලේ අය හදිසි අනතුරකින් මිය ගිය බව මවා පෑමක් කර ඔවුන් එම කටයුතු වලින් ඈත්කර තබාඇත.

මාධ්‍යවේදී සුදත්ත මහතා එම මව සමග කරන ඉතා සංවේදී කතාබහ පහත Video එකෙන් නරඹන්න

person

Social Media