එංගලන්තයේ බර්මින්හැම්හි ඉදිවන යුරෝපයේ විශාලතම බෞද්ධ චෛත්‍යය. සිවුමහල් ගොඩනැගිල්ලක ඉහල මහලේ ඉදිවන මෙම චෛත්‍යය බර්මින්හැම් නගරයේ විශාල ප්‍රදේශයකට ඉතා අලංකාර ලෙස දිස්වෙයි.

මෙය ඉදිවන්නේ බර්මින්හැම් බෞද්ධ මහා විහාරයේ විහාරාධිපති, මහා බ්‍රිතාන්‍යයේ උප ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය ආචාර්ය විතාරන්දෙණියේ කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මගපෙන්වීම යටතේය.

මේ සදහා ඔබටත් දායක වියහැක. පූජ්‍ය කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ අමතන්න. WhatsApp +44 7448 206979

Watch Video


Stay Connected

Get Newsletter