free counter statistics


BOC UK

.

.

Food & Health

.

චින්තක විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ඔසරිය' කෙටි සිනමා කෘතිය සඳහා ජාත්‍යන්තර සම්මාන සහ ඇගයීම්

person

ලන්ඩන් නගරයේ සිටින අති දක්ෂ ඡායාරූප ශිල්පියෙකු සහ Cinematographer වන කැල්වින් චින්තක (Calvin Chinthaka) මහතා විසින් “ඔසරිය” නමින් විශිෂ්ට සිනමා කෘතියක් නිර්මාණය කර ඇති අතර එය ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වී ඇත.දැනට ඔහු විසින් මෙම කලා කෘතිය සඳහා සම්මාන 16 කට අධික ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබේ. චින්තක විසින් London Collage Fashion මගින් පවත්වනු ලැබූ ගෞරව උපාධිය සම්පූර්ණ කිරීම සඳහා මෙම “ඔසරිය” සිනමාපටය නිර්මාණය කර ඇත

මෝස්තර නිර්මාණ ශිල්පය විවිධ සංස්කෘතීන් වලට අනන්‍ය වෙයි. අතීතයේ නිර්මාණ මත පදනම් ව වර්තමානයේ බොහෝ මෝස්තර නිර්මාණ බිහි වී ඇත. ඒ අතරින් ශ්‍රී ලාංකික ඔසරිය ශ්‍රී ලංකාවේ සංස්කෘතියෙහි අනන්‍ය වූ කොටසක් වන අතර දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ද මෙයට හිමි වී ඇත. ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය සාම්ප්‍රදායික ඇඳුමක් වන මෙය විවිධ මෝස්තර සහ වර්ණ වලින් දක්නට ඇත. අඩි තුනකින් සහ යාර හයකින් සමන්විත තනි රෙදි කොටසක් යොදා ගෙන ඔසරිය නිර්මාණය කර ගනී. වර්තමානය වන විට සාම්ප්‍රදායික ඔසරිය විවිධ ආකාරයෙන් නව්‍යකරණටද ලක්ව ඇත.

The film premieres and awards

  • The British Academy Film Awards (BAFTA) Qualifying Aesthetica Short Film Festival - [ Official selection ] Special screening representing the London College of Fashion
  • Queen Palm International Film Festival - Best Fashion Film
  • Under the starts international film festival - Best Cinematography
  • London Fashion Film Festival - Nominee Best student fashion film
  • LCF19 School of media and communication graduate show
  • London International Short Film Festival - Official selection
  • Asia South East Short Film festival - Special Mention
  • Chelsea Fashion Film Festival NYC - Official selection
  • The Monthly Film Festival (TMFF) - Official selection
  • International Film Festival of Micro and Nano Films of Matosinhos (Moinho Cine Fest) - Official selection

LondonZ

.

වසර පහකට වඩා මෝස්තර නිර්මාණ ශිල්පය, මෝස්තර නිර්මාණ ඡායාරූපකරණය, වෙළඳ දැන්වීම් නිර්මාණය මෙන්ම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සුප්‍රසිද්ධ වෙළඳ නාම සමග නිරන්තරයෙන් ගනුදෙනු කිරීමේ පලපුරුද්ද චින්තකගේ මෙම අද්විතීය නිර්මාණය පිටුපස තිබූ යෝධ සෙවනැලි ලෙස හැඳින්විය හැක. මෙම චිත්‍රපටය තුළ පවතින වර්ණ සහ කැමරා කෝණයන් ඉතා අලංකාර ලෙස ලබාගෙන ඇති අතර කැල්වින් මහතාගේ වෘත්තීමය පරිණත භාවය සිනමාපටය තුළ සෑම දර්ශනයක් තුලදීම මනාවට පැහැදිලි වේ.

ලන්ඩන් නගරයේ ජීවත්වන වෘතියෙන් මෝස්තර නිර්මාණ ඡායාරූප ශිල්පියෙකු වන චින්තක විසින් මෝස්තර නිර්මාණ ඡායාරූපකරණය මගින් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මෝස්තර සම්බන්ධ දැනුම සහ සංස්කෘතිය පිළිබඳව වැදගත් පණිවිඩයක් ලෝකයට දායාද කර ඇත.

WATCH - Award winning OSARIYA Fashion Film

Portfolio - https://www.chinthaka.co.uk - Click Here

To contact for collaborations - 075 7600 5009

Calvin Chinthaka created storytelling, exquisite fashion film ''Osariya'' as the final project for BA ( Hons ) Fashion photography at London College of Fashion.

“The Kandyan sari", also known as Osariya, is the national garment of many colours and textures worn by Sri Lankan women. It is a long-lasting tradition of modesty and fashion which is now facing the influence of modern social identity.

The Osariya is a two-piece attire, with one blouse that covers the midriff and is tucked into the waist. A key distinguishing feature of this style is that the saree is not pleated at the waist, but rather pleated at the shoulders. In comparison to the traditional saree draping style.It is a blend of tradition and style; a simple cloth of six yards with a width of three feet with origins traced to the Kandyan Kingdom.

Fashion has always been inspired by the customs and symbols of different cultures. It borrows and creates the new on the foundations of the old. When objects lose every connection to their history and tradition, they become empty symbols of exoticism. The Sri Lankan, Kandyan style photo shoot portrays contemporary fashion with the elements of traditional Kandyan clothing.

The collection re-energises traditional styles with a bold of colorful twist incorporating iconic dress elements. Vibrant coloured hand-loomed garments are key features throughout the looks as we embrace the nostalgia of the past while looking to the future. These unique fashion perspectives of Sri Lankan culture and fashion have been implemented in the fashion film production.

The Project was inspired by her grandmother. He has always been amazed by vibrant cultures and colours which create social identity dilemmas and controversy within people and their cultural beliefs in different parts of the world. By creating this fashion moving image he intended to bring some of those elements to life so everyone can enjoy fashion beyond fashion.

Behind the Scenes

To contact for collaborations - https://www.instagram.com/fashion_calvin - Click Here

shareShare this article