එක්සත් රාජධානියේ වෙසෙන බොදු ශ්‍රී ලාංකික හදවත් සදහම් සිසිලෙන් සුවපත් කරනු පිණිස ශ්‍රී සද්ධර්ම විභූෂණ ශාසනකීර්ති වංතාවතංස රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලිගමුවේ ඤාණාදීප ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් පවත්වනු ලබන පරම ගාම්බීර වූ සුමධුර සද්ධර්ම දේශණා මාලාවක් දෙවන වරටත් එක්සත් රාජධානිය පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති වගයි!