HOME

 
 
ලන්ඩන් ශ්‍රී සම්බෝධි විහාරයේ නිධහස් දින සැමරුම සහ මහා ආලෝක පූජා පින්කම
සටහන සහ පින්තුර -සුජිත් දිසානායක 
 
ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි විහාරය මෙවර අපගේ 69වන නිධහස් දින සැමරුම  ඉතා උත්කර්ශවත් පහන් පින්කමකින් සහ ශ්‍රී සම්බෝධි දහම් පාසැල විසින් සංවිධානය කරන ලද නිධහස් සැමරුම් උත්සවයකින් වර්ණවත්ව පවත්වනලදී. විහාරාදී පති තැන්පත් බෞද්ධයා මාද්‍ය ජාලයේ ගරු සභාපති සහ කොළොඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරයේ ගරු විහාරධිපතිද වන ඇති පුජ්‍ය දරණගම කුසලධම්ම නායක හිමි පාණන් ගේ අදීක්ෂණයෙන් සහ  ලන්ඩන් ශ්‍රී සම්බෝධි  විහාරවාසී මඩුගල්ලේ මහානාම ස්වාමින්වහන්සේ සහ නාවෙලගම අමිතදස්සි ස්වාමීන්වහසේගේ මුලිකත්වයෙන් මෙම පින්කම් මාලාව පවත්වන ලදී.දහම් පාසලේ දරු දැරියන් විසින් පවත්වන ලද දේශාභිමානි කතා සහ ගයනා කාගේත් පැසසුමට පත්විය . මේ  අතර නිදහස් අරගලය ජය ගැනීමෙහිලා සුවිසල් මෙහෙයක් දැරූ ජාතික වීරවරයන් හට පුෂ්පෝහාර දක්වීමද උත්සවයේ විශේෂ අවස්ථාවක් විය.
ඉතා විශාල දායක දායිකා වන්  පිරිසක් මෙම පින්කමට සහභාගී වන ලදී.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

SESATHA - The Sri Lankan Event Portal in UK