HOME

 
 

New Year Day at London Sri Sambhodhi Vihara

Press Release
 
ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි විහාරය මෙවර 2017 අලුත් අවුරුද්ද ඉතා උත්කර්ශවත් පින්කම් මාලාවකින් සමරණ  ලදී.විහාරාදී පති තැන්පත් බෞද්ධයා මාද්‍ය ජාලයේ ගරු සභාපති සහ කොළොඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරයේ ගරු විහාරධිපතිද වන ඇති පුජ්‍ය දරණගම කුසලධම්ම නායක හිමි පාණන් ගේ අදීක්ෂණයෙන් සහ  ලන්ඩන් ශ්‍රී සම්බෝධි  විහාරවාසී මඩුගල්ලේ මහානාම ස්වාමින්වහන්සේ සහ නාවෙලගම අමිතදස්සි ස්වාමීන්වහසේගේ මුලිකත්වයෙන් මෙම පින්කම් මාලාව පවත්වන ලදී.
ඉතා විශාල දායක දායිකා වන්  පිරිසක් මෙම පින්කමට සහභාගී වන ලදී.
(සටහන සුජිත් දිසානායක )
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

SESATHA - The Sri Lankan Event Portal in UK