HOME

 Share on Facebook or Email to friends  

Bookmark and Share
 
 
ලෙස්ටර් ධර්මාශෝක විහාරස්ථ වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය
Press Release
 
මිඩ්ලන්ඩ්ස් ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ සභාපති, බර්මිංහැම් බෞද්ධ මහා විහාරය, ලෙස්ටර් ධර්මාශෝක විහාරය යන උභය විහාරාධිපති ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නාහිමියන් ගේ අනුශාසනා පරිදි උපුල් ද සිල්වා මහතා, රසාංජලී ද සිල්වා මහත්මිය ඇතුලු දූ දරුවන්ගේ ප්‍රධාන දායකත්වයෙන් සෙසු සියලු දායක දායිකාවන් ගේ සහභාගිත්වයෙන් 2016 නොවැම්බර් මස 06 වන ඉරු දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

SESATHA - The Sri Lankan Event Portal in UK