HOME

 Share on Facebook or Email to friends  

Bookmark and Share

ශ්‍රී සම්බෝධි ලන්ඩන් විහාරයේ වෙසක් පිංකම 
Press Release
 
ලන්ඩනයේ ප්ලස්ටෝව් හි පිහිටි ශ්‍රී සම්බෝධි ලන්ඩන් බෞද්ධ භාවනා මද්යස්ථානයේ වෙසක් පිංකම පසිගිය 21 සහ 22 දෙදින පුරා විශාල දායක පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.
ශ්‍රී සම්බෝධි ලන්ඩන් භාවනා මද්යස්ථානයේ ගරු විහාරාධිපති බෞධයා මාද්‍ය ජාලයේ ගරු සභාපති පුජ්‍ය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ විහාර වාසි මඩුගල්ලේ මහානාම න හිමිගේ පුර්ණ අදීක්ෂණය යටතේ පවත් වන ලද පින්කම් මාලාවට දෙදින පුරාවට පවත් වූ ශීල ව්‍යාපාරයද,සර්නඥ ධාතු ප්‍රදර්ශනයද ,දහම් පාසැල් දරුවන්ගේ භක්ති ගීත ප්‍රසංගය  සහ සියල්ල අවසානයේ  මහා බත් දන්සල ක් ද පවත්වනලදී.
 
 
 
 
 
 
 
 
 
 
 

SESATHA - The Sri Lankan Event Portal in UK