HOME

 Share on Facebook or Email to friends  

Bookmark and Share

JVP 's celebration of May day in London
Press Release
 

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එක්සත් රාජධානි කමිටුව ලන්ඩන් නුවර පැවැත්වුණු ඒකාබද්ධ මැයි පෙළපාලියට හා රැළියට සුපුරුදු ලෙස මෙවරද ඉතා උනනන්දුවෙන් හා උද්යෝගයෙන් සහබගිවිය. ලන්ඩනයේ ක්ලකෙන්වෙල් ග්‍රීන්හි ( Clerkenwell Green ) කාල් මාර්ක් අනුස්මරණ පුස්තකාලය අසලින් ආරම්භවූ පෙළපාලිය ලන්ඩනයේ ට්‍රඵල්ගා චතුරස්‍රය (Trafalgar Square) දක්වා ගමන් ගත් අතර අවසානයේ සුපුරුදු ලෙස රැළිය පැවැත්වීය. ජවිපෙ සාමාජික සාමාජිකාවන් ඔවුන්ගේ දුදරුවන්ද ඊට සහබාගිවීම කැපීපෙනුණි. මනා සංවිධානයෙන් හා විනයකින් මෙන්ම සටන්කාමි ජවයකින්යුතුව පෙළපාලියට හා රැළියට සහභාගී වුහ..පහත චයරූප එහි විවිධ අවස්ථාවන්යය.

JVP 's celebration of May day in London.


Thousands of people from all over UK gathered to London to celebrate International workers day.  The march  started from Clerkenwell Green and marched through City of London and finally all congregated at Trafalgar square. The JVP committee in the UK marched under the People Liberation Front Sri Lanka (JVP) UK's Committee banner; and along side with other Communist and left winged parties.

The activists marched carrying banners posters and flags. At the front of the JVPer's parade they carried huge picture of Marx, Engels, Lenin  and  comrade Rohana Wijeweera. There were huge numbers of young people and new activist were seen in this Mayday celebration in London.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

SESATHA - The Sri Lankan Event Portal in UK