HOME

 Share on Facebook or Email to friends  

Bookmark and Share

New Year Celebrations at Leicester Dharmashoka Vihara
Press Release
 
නව අවුරුදු උදාව නිමිතිකරගෙන එක්සත් රාජධානියේ බර්මින්හම් මහා විහාරාධිපති ආචාර්ය පූජ්ය විතාරන්දෙණියේ කස්සප මහා ස්වාමීන්ද්රයන් වහන්සේගේ Ven.Dr.Witharandeniye Kassapa Nayake thero - O.B.E.
අනුශාසනා පරිදි.බර්මින්හම් මහා විහාරයට අනුබද්ධ ලෙස්ටර් ධර්මාශෝක විහාරස්ථානය Dharmashoka Vihara - Leicester මගින් වාර්ශිකව සන්විධානය කරණු ලබන ධර්මාශෝක සූර්යය ම0ගල්ය 2016 ඉතා සාර්ථක අන්දමින් 2016.04.23 වන දින අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයකින් පැවැත්විණ.එක්සත් රාජධානියේ ශ්රී ල0කා මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් මේ උත්සවය සදහා සහභාගී වීම විශේස විය.දේශීය සම්ප්රදායන්ට මුල්තැන දෙමින් සිදුකළ මෙම බක්මහ උළෙල කාගේත් කථා බහට ලක්විය.
ධර්මාශෝක විහාරස්ථානයේ Dharmashoka Vihara - Leicester වැඩසිටින හිමිවරුන්ගේ ආශිර්වාදය හා මගපෙන්වීම මෙහිලා විශේස වසයෙන් සිහිපත් කළයුතුය. ධර්මාශෝක විහාරස්ථ දායක සභාවේ සභාපතිතුමන්,ලේකම් තුමන් හා සමස්ත නිළධාරී මණ්ඩලයද සුවිසේස කාර්යය භාරයක් ඉටුකරන ලදී.
එමෙන්ම මේසදහා අනුග්රාහක භවතුන්ගෙන්ද ලෙස්ටර් ප්රදේශයේ ජීවත්වන සියලු ජනකොටස්වල සුවිශේසී කැපවීමද අගය කළයුතුය.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

SESATHA - The Sri Lankan Event Portal in UK