HOME

 Share on Facebook or Email to friends  

Bookmark and Share

ජනහඩ පදනම නව අවුරුදු ජයටම සමරයි.

Hounslow Janahanda Foundation Celebrates Sinhala-Tamil New Year Day 2016

Press Release
 

එක්සත් රාජධානියෙ ශ්‍රි ලන්කා ජනහඩ පදනම 11 වෙනි වරටත් සන්විධානය කල සින්හල හින්දු නව අලුත් අවුරුදු උලෙළ මෙවරත් අප්‍රියෙල් 10 වෙනිදා බටහිර ලන්ඩනයේ ෆෙල්ත්හැම් නගරයේ කොමියුනිටි විද්‍යලපිටියේ හා රන්ග ශාලාවේ දී උත්සවශ්‍රීයෙන් පැවැත් වුනේය. සුපුරුදු පරිදි සවස් යාමයේ පැවති සීතල හා සුලග නොතකා එහි රොක්වූ ලාන්කිකයෝ හා ලාන්කිකයන්ගෙන් පැවතෙන බ්‍රිතාන්‍යයෝ සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩාවල යෙදුනාහ. මෙවර හවුන්ස්ලො ජනහඩ නව අවුරුදු උලෙළේ සන්විධායකයෝ ලමුන් හා වැඩිහිටියන් සදහා තරග වෙනවෙනම සන්විධානය කර තිබුනාහ. නමුත් කම්බ ඇදීමේ තරග අතුලු තරග කීපයක් ලමා වැඩිහිටි දෙපාර්ශවයම වෙනුවෙන් පැවැත්වුනේය. එලිමහනේ තිබූ දැඩි සීතල හා සුලන් නොතකා සම්ප්‍රදායික ක්‍රීඩවල යෙදුනු නව අවුරුදු සමරන්නො හා අරාරාධිතයෝ ආදුර වැට්‍රද්දී කොමිනිටි විදුහලෙර් රගහලටරැස්වුහ.

අවුරුදු උලෙළේ ප්‍රධාන අමුත්තන් හැටියට ආරාධනා ලැබ පැමින සිටියේ හවුන්ස්ලෝ නගරාධිපති නිසාර් මලික් , හෙස්ටන් හා ෆෙල්ත්හැම් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සීමා මල්හොත්ත්‍රා, බ්‍රෙන්ෆර්ඩ් හා අයිසල්වර්ත් මන්ත්‍රීනි රූත් කැඩ්බරි, ඊලින් හා සවුත්හෝල් මන්ත්‍රි විරෙන්ඩ්‍ර ශර්ම, හවුන්ස්ලෝ නගර සභාවේ හිටපු සභනයකජග්දීශ් ශර්මා මේන්ම නගරික මන්ත්‍රීක මන්ත්‍රීවරු 15 දෙනෙක් පමන සිටියහ. ශ්‍රී ලන්කාවෙ රජය නියොජනය් කරමින් ලන්ඩනයේ සිටින වැඩබලන මහකොමසාරිස්තුමා වන සුගීශ්වර ගුනරත්න, හා දුත මන්ඩලයේ ජෙශ්ඨ නිලධාරීන්වන මනොජ් වර්නපාල,පතිරත්නද සුවිශේශ අරාධිතයන් අතරේ සිටියාහ. ලන්ඩන් විහාරාධිපති හා බ්‍රිතාන්‍යයේ සන්ග නායක ආචාරය බොගොඩ සීලවිමල හිමියො සහ නේපාලයේ ධරම් ලාමාද ප්‍රධාන අවුරුදු උත්සව ඇරබුමෙ අරාධිතයන් අතරේ වැඩ සිටියහ. ප්‍රධාන අරාධිතයන් වේදිකාවට කැදවාගෙනයනු ලැබුවේ උඩරට නැටුම් සහිත අලන්කාර පෙරහැරකිනි. නව අවුරුදු ලොලින් හා අමුත්තන් පිලිගනිමින් මුලින්ම උත්සව සභාව ඇමතුවේ ජනහන්ඩ පදනමේ දායක සභා නායිකා නීතිවේදීනි සුරියා සමරවීරය. අන්තුරුව ජනහඩ සභාපති ශ්‍රී ලාල් ඩයස් නව අවුරුදු සුබ පැතුම් ඉදිරිපත් කරමින් නව අවුරුදු රාත්‍රිය ඇරබුවේය. ලන්කාවේ සියලු ජනකන්ඩයම් නියොජනය කරමින් ඉදිරිපත් කෙරුනු සින්හල, දෙමල හා මුස්ලිම් නැටුම් ගැයුම් වලින් පසු අවුරුතු කුමාරිය තේරීම ඇරබුනේය. ඉන්නතුරුව මහාඅ සන්ගීත රත්‍රියයි. සන්ගීතය වේග රිද්මයට මාරු වේද්දී නව අවුරුදු ලෝලීන්ගෙ සමුහ නැටුම් ද එයට එක්වුනේය.

හවුන්ස්ලෝ ජනහඩ පදනමේ නව අවුරුදු උලෙළේ විශේශත්වයක් වුයේ බ්‍රිතාන්‍ය යේ බල්වත්ම දේශපාලන පක්ශ දෙකෙන් එකක් වන ලේබර් පක්ශයේ හවුන්ස්ලො නගරය අවට සියලූම් ආසනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා වරියන් නව අවුරුදු උලෙළට සහභාගි වීම හා උත්සව සභාවේදී නව අවුරුදු සුබ පැතුම් ඉදිරි පත් කිරීමය.
 

Hounslow Janahanda Foundation celebrated its New year’s day on 10th of April 2016 at Feltham community college in Hounslow borough of London with well attended community members in the suburbs of London. This was the 11th such successive New year celebration organised by Janahanda Foundation in the UK, under the guidance of Mr Srilal Dias, the current president of the organisation.

Hounslow Sri Lanka Janahanda Foundation which is a leading community organization from West London celebrated Sinhala and Tamil New Year on 10th of April at Feltham Community College. This was 11th New Year Festival arranged by Janahanda leaders. Hundreds Sri Lankan Londoners joined the event even under usual bad weather in UK. Traditionally Sinhala and Tamil New year celebrations are on 13th or 14th April but the expats have been forced to live according to calendars of their adapted countries.

The whole day was in a festive mood where all the children and adult community members participated in all the traditional games. The first phase of the New year’s day program was folk games. The folk games for kids included bun race, blind folded, elephant’s eye, balloon race whilst folk games for adults included blind folded, tug of war and marathon for 100M ect.

The chief guest of this special occasion was Mr Sugeeswara Gunarathna,the Srilanka acting high commissioner for Britain and his staff Mr.Manoj Warnapala and Mr Pathirathna.

The second phase of the New year day celebration commenced with lighting of inaugural oil lamp by distinguished guest who graced the occasion. The most venerable Bogoda Seelawimal Nayaka Thero, chief sangha Nayaka of Great Britain and head of London Buddhist vihara,Dr Singapore Sumanasiri Nayaka Thero, venerable Konwewe Ariyaratana Thero, author and lyricist, His worshipful mayor of Hounslow borough of London, Rt Hon Seema Malhothra,Shadow Chief Secretary to the Tresury MP for Feltham,Hounslow and Heston, Rt Hon Ruth Cadbury MP for Brentford and Isleworth, Rt Hon Virendra Sharma MP for Ealing and Southall, Cllr Jugdish Sharma and about 15 leading Labour party councillors from Hounslow borough.. Mr Martin Whelton Labour’s south west candidate for London assembly, Mr Sahota Onkar Singh London assembly Candidate for Ealing and Hillingdon were graced this vibrant and colorful occasion.

The organising committee also greatly appreciates Rev.Fr Daya Dharshana from St Mary’s Magdale’s church and Venerable Lama Dharam Gurung from Dewachan Nepalese Buddhist centre in Hounslow for gracing this occasion representing their faiths. The most of the distinguished guests addressed the gathering following the welcome speech made by Solicitor Soorya samaraweera.

Feltham community hall stage was conquered by amazingly beautiful dances from all three communities. Sinhala dance presentation was manged by Mrs Neetha Rohini Palihawadana whilst Tamil and Muslim dance presentations were managed by Mr.Pradeep Kandappa and Mrs Inshira Alawi.

The beauty queen contest which was one of the exciting features on the stage was manage by Mrs. Manoja Almeida and Mrs Nirosha Hettiarachchi.

The New Year’s day Celebration ended with gigantic musical night by Sky high. The Singers at this music night were Sunil Bernard perera, Manju and group.

- by Nandana Weerarathna & Sugath Senevirathna

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

SESATHA - The Sri Lankan Event Portal in UK