එක්සත් රාජධානියේ වියතුන්ගේ දායකත්වයෙන් වියත්මග දියත් කිරීම.

එක්සත් රාජධානියේ වියතුන්ගේ දායකත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසක් වූ වියත්මග එක්සත් රාජධානි ශාඛාව 2019 මැයි මස 5 වන ඉරිදා ලන්ඩනයේ හීත්රෝ හි තිස්ල් හෝටලයේදී විධිමත්ව දියත් විය.

ගෝඨාභය මහතාගේ අදහස වූයේ ශ්‍රී ලාංකික උගතුන්ගේ දායකත්වයක් නොමැතිව රට ගොඩනැගිය නොහැකිය යන්නයි. එම මතය පෙරදැරි කරගත් විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීනයන් තම අදහස් හා අත්දැකීම් “නව ඇරඹුමක් නව දර්ශනයක්” යන තේමාව යටතේ පැතිරවීමට ඒකරාශී විය.

වියත්මගේ අරමුණු හා සංකල්පය පිළිබඳ හැදින්වීමක් උපේක්ෂ කළුආරච්චිගේ මහතා විසින් සිදුකිරීමෙන් අනතුරුව පිලිගැනීමේ කතාව එක්සත් රාජධානි වියත්මග ශාඛාවේ කැදවුම්කරු කපිතාන් මහේන් අභයසේකර මහතා විසින් පැවැත්වීය‍. ඉන් අනතුරුව උපුල් ලියනගේ මහතා විසින් බුද්ධි ගලනය නිසා ශ්‍රී ලංකාවට අහිමි වූ ප්‍රවීනයන්ගෙන් නැවත සේවය ලබා ගැනීම හා බුද්ධි ගලනය අඩුකිරීමට ඇති හැකියාව දක්වමින් මහඟු දේශනයක් කල අතර නීතීඥ ජයරාජ් පලිහවඩන මහතා විසින් නීතියේ ආධිපත්‍ය සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අඩුලුහුඩුවකින් තොර පනතක් විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පක්ෂග්‍රාහී අතපෙවීම් පිටුදකිමින් ශ්‍රී ලංකාවේ නීති රාමුවට අනුගතව කටයුතු කල යුතු බවත් අවධාරණය කලේය.ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන තරුණ තරුණියන් කාලානුරූපව කුසලතාවලින් පිරිපුන් නොවීම නිසා රැකියා අවස්ථා නොලැබී යන බව උදේන ද සිල්වා මහතාගේ දේශනයෙන් පිලිබිඹු විය. ආචාර්ය ශිවා නාරායන මහතා විසින් බැංකු සහ මූල්‍ය කටයුතු විනිවිධ භාවයකින් පැවතිය යුතු බවත් නව තාක්ෂනික වේදිකාවන් ඒ සදහා හදුන්වා දිය යුතු බවත් පැහැදිලි කලේය.

මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූයේ ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසිනි.එතුමාගේ දේශනය රටක ශක්තිමත් නායකත්වය තුලින් ජාතික ආරක්ශාව ඇතිවීම නිසා ආර්ථික වර්ධනය ඇතිවෙන බව අවධාරණය කලේය.ඉන් අනතුරුව එලැඹි ප්‍රශ්ණ හා පිලිතුරු සැසියේදී දූෂණය හා වංචාව පිටුදැකීම සහ දේශපාලඥයන්ගේ නිරවද්‍ය භාවය මෙන්ම ස්ථිරසාර ප්‍රතිපත්ති ඇතිකිරීම අනාගත නායකත්වයේ වගකීම වියයුතු බවද ප්‍රකාශ විය.

වියත්මග සභාපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ සිට පැවැත්වූ සුභාෂිංශන කථාව පැමිණ සිටි පිරිසගේ මහත් සොම්නසට හේතු විය.

රැස්ව සිටි වියතුන් මෙන්ම පැවැත්වූ දේශනයන්හි ඵලදායීත්වය එක්සත් රාජධානියේ වියත්මග දියත් කිරීමේ සාර්ථකත්වයට හේතු වූ අතර වෛද්‍ය රංජිත් දිසානායක මහතාගේ ස්තුති කථාවෙන් පසු ශ්‍රී ලංකා සහ මහා බ්‍රිතාන්‍ය ජාතික ගී ගායනා කිරීමෙන් පසු සියල්ලෝම සතුටින් විසිර ගියහ.

උදේන ද සිල්වා

The Launch of the Viyathmaga UK Chapter on the 5th of May 2019 at the Thistle Hotel Heathrow

Press Release

The Launch of the Viyathmaga UK Chapter was ushered on a pleasant Sunday spring afternoon on the 5th May 2019 at the Thistle Hotel, Heathrow T5, London amidst a large gathering of mostly Sri Lankan professionals in the UK.

Mr Upeksha Kaluarachchi, MMC, introduced the philosophy of Viyathmaga and its objectives. He explained the Viyathmaga initiative, envisioned by Mr Gotabaya Rajapakse, a concept of fresh direction and a new vision, which provides an impetus for civil society to contribute to the progress of the country. Its mission is to mobilise professionals and academics to influence policy decisions through their expertise and knowledge.

The Viyathmaga UK dynamic, resourceful lead Mr Mahen Abayasekera, BA (Hons), delivered the welcome address. He thanked all the professionals and guests for responding to our invitation and participating in this event. He thanked the keynote speaker the Former Governor of Central Bank of Sri Lanka, Mr Ajith Nivard Cabraal for his contribution and to the passionate and creative fellow members of the event team for their hard work in making this launch a success.

This was followed by a series of talks.

Mr Upul Liyange MSc., BSc (Hons), spoke on the brain drain and the potential benefits to Sri Lanka by professionals living abroad. He explained that the exodus of professionals is not a phenomenon unique to Sri Lanka. Migration is motivated by academic and employment pursuits, economic gain and broader educational opportunities. He stressed that the migrant professionals need to be encouraged to share their expertise and knowledge and to network with their counterparts in Sri Lanka which would undoubtedly benefit the country. This interaction will provide a greater opportunity to promote international business ventures in Sri Lanka.

Attorney-at-Law Jeyaraj Palihawardena LLB, presented his observation that how the Witness and Protection Act , Office of Missing Persons Act, Convention against Enforced Disappearance and Mutual Assistance in Criminal Matters Act together lay the foundation for weakening the security situation in Sri Lanka during the last few years.

He pointed out that these four pieces of legislations together have laid a path to prosecute war heroes in international tribunals and these four legislations virtually set up a procedure to try our war heroes in a foreign jurisdiction that recognises War Crime as an offence under the International Criminal Law. Dr Shiva Narayan, CEO of IBank Corporation Limited who pioneered the development of iBanking and the Blockchain concept. He volunteered to promote Banking in Sri Lanka and discuss the modernisation of banking,

Mr Udena De Silva, MA spoke on the mismatch of the current educational curriculum and the employment prospects of young graduates and qualified professionals. Mr Dr Silva stated that young adults are traditionally encouraged to pursue mainstream professions, which result in the neglect of many other subject areas necessary for improving the infrastructure of the country. He advocated the promotion of vocational training schemes creating lucrative job opportunities in the private sector, encouraging small business ventures, research projects and introducing new methods in agriculture and animal husbandry in order to bridge the gap between education and the lack of job opportunities.

The speeches were followed by the keynote address by Mr. Ajith Nivard Cabraal, former Governor of the Central Bank of Sri Lanka, who spoke on the current political morass and economic downturn in Sri Lanka, he stressed the need for strong leadership with emphasis on strengthening Sri Lanka’s security and intelligence.

The audience were then invited to a question and answer session with the speaker. The ensuing discussion highlighted the need for the eradication of bribery and corruption and the promotion of good governance. The speaker reassured the audience that these principles/policies will be the pledges of a future leader.

The much awaited telecast address from Sri Lanka by the Chairman of Viyathmaga Mr Gotabaya Rajapaksa, was well received to a pin drop silence. Mr Rajapakse invited professionals to engage in and contribute their expertise in the decision making process for the development of Sri Lanka.

The knowledge, passion and clarity of delivery of the speaker, contributed to the success of this intellectually stimulating event.

Finally intellectually charged, well-attended & much appreciated event came to a close with Dr Ranjith Dissanayaka, MBBS delivering the much awaited prolific vote of thanks followed by singing of the Sri Lankan & British national anthems.