Janahanda Foundation in the UK celebrated its 14th New year celebration day on 6th of April 2019.

Press Release By Sugath Senavirathna.

හොන්ස්ලො ජනහඩ පදනම මගින් වාර්සිකව පවත්වනු ලබන බක් මහ උළෙල මෙවරද 14 වන වරටත් පවත් වන ලදි. ලමා හා වැඩිහිටි ජනක්‍රිඩා පෙරවරුවෙ පවත්වන ලදි. චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් පසුව සංස්කෘතික සංදර්සනය ආරම්භවිය. සූර් යා සමරවීර මෙනිවිය විසින් උත්සව ශභාව පිලිගැනීමෙන් පසු නීතා රොහිනි ඇකඩමිය මගින් ඉදිරිපත් කරන ලද නර්තන අංගයන් පැමිනි සැමගෙ නෙත් සිත් ඇද් බැද ගන්නා සුලුවිය. අවුරුකුමරිය තෙරීමෙ ට්ගරගය මෙම බක්මහා උළෙලෙ සුවිශෙශි අන්ගයක් විය. සංස්කෘතික සන්දර්ශනයෙන් අනතුරුව සන්ගිත සැදැහැව බ්‍රිට්ස් සන්ගිත කන්ඩයම විසින් සන්ගීතය සැපයු අතර සුරෙශ් ගමගෙ සුනිල් බි පෙරෙරා ජගත් ජයතිලක, චිලන් න්ඩි සිලවා ශානක සහ හින්දි ගායිකා ශර්මින් අවුරුදු සැදැහැව ගීතවත් කරනු ලැබුවා.පැමිනි ආරාදිත අමුත්තන් අතර බොගොඩ සීලවිමල නායක හිමි සහ නියොජ්‍ය කොමසාරිස් සුගීස්වර ගුනරත්න මහත, ඇතුලු සම්බාවනීය් අමුත්තන් පිරිසක් සහභාගි වුහ.

Janahand Foundation in the UK celebrated its 14th New year celebration day on 6th of April 2019. The celebration began in the morning with the traditional games of the children and followed by folklore of the adults.

The cultural pageant started at 7 PM which was so vibrant, colourful and mind blowing.The children from Neetha Rohini dance academy presented different varieties of dances, that attracted everybody's attention. These photos depict different occasions of the New year festival.

The Musical Show commenced at 8.30pm. It was organised by the musical band, the BRITS. The music artists were Suresh Gamage, Sunil B Perera, Jagath Jayathilaka, Shannaka and Cilan De Silva and Sharmin Smmiy

Among the guests who attended. this function were, Venerable Bogoda Seelawimala Thero, Deputy high commissioner Mr. Sugeeswara Gunarathne,Mayor of Hounslow Shamiya CHAUDRY, Seema Malhothra MP for Hounslow and Feltham and Ruth cadbury MP Islworth and Branford, Virendra Sharma MP Ealing and Southall, Mayor of Harrow Marikkar, Cllr Bishnu Gurung, Cllr Bandana chopra Mr Uday Nagaraju Mr Akhil Biswa, Miss Surya samaraweera, Mr Dhamindha Gunathilaka Chamil Cudagedara,