ජාතික විද්වත් සංවිධානයේ එක්සත් රාජධානි ශාඛාව පිහිටුවීම

Press release - By Dr Indunil Wijenayake,

ජාතික විද්වත් සංවිධානයේ එක්සත් රාජධානී ශාඛාව පිහිටුවීම පසුගිය 24 වැනි දින ලන්ඩන් වෙම්බ්ලි ක්‍රීඩාගාර ශාලාවේදී පැවැත්විනි.

ශ්‍රී ලංකාවේ ජාතික විද්වත් සංවිධානයට සම්බධව කලින් කටයුතු කර දැනට එක්සත් රාජධානියේ සේවයකරන විද්වතුන් සහ ඊට උනන්දුවක් දක්වන ප්‍රගතිශීලී පිරිස් විසින් මෙය සංවිධානය කල අතර බ්‍රිතාන්‍යයේ වෙසෙන වෛද්‍ය වරු ඉංජිනේරුවන් විද්වවිද්‍යාල ආචාර්‍ය වරුන්, ව්‍යාපාරිකයින් සහ සියලුම වෘත්තින් වලට අයත් ප්‍රගතිශීලී ශ්‍රීලාංකික විද්වතුන් විශාල ප්‍රමාණයක් මෙයට සහභාගීවිය.

ස්කොට්ලන්තය, වේල්ස්ය, බර්මින්හැම් ආදී ඈත ප්‍රදේශ වලින් පවා මේ සදහා සහභාගීතවයක් තිබීමත් ජාති ආගම් භේදයකින් තොරව සිංහල දෙමළ මුස්ලිම් ශ්‍රීලාංකික විද්වතුන් සහභාගී වීමත් විශේෂත්වයක් විය. ශ්‍රී ලංකාවේ ජාතික විද්වත් සංවිධානයේ ආර්‍ර්ථික කමිටුවේ සභාපති ආචාර්‍ය අනිල් ප්‍රනාන්දු මහතා අන්තර් ජාලය ඔස්සේ ප්‍රධාන දේශනය පැවැත්වූ අතර ඉන් අනතුරුව ඒ මහතා සහ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සම්බන්ධ වූ සාකච්චාවක් ද පැවැත්වුනි.

ශ්‍රීලංකාව තුල ඇති වී තිබෙන සමාජ ආර්තික පසුගාමීත්වය පිලිබදව පැහැදිලිකල ඒ මහතා මේ තත්වයෙන් ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සදහා ජාතික විද්වත් සංවිධානය තේමා හතක් ඔස්සේ ඉදිරිපත් කර ඇති වැඩ පිලිවල පැහැදිලි කලේය.

එහෙදී මතුවූ ගැටලුවකට පිලිතුරු දුන් අනිල් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ජාතිකත්ව. සංස්කෘතික සහ වෙනත් ප්‍රාදේශීය අනන්‍යතාවයන් අප පිලිගන්නා නමුදු මෙවැනි ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීමටනම් ශ්‍රීලාංකික ජාතිය ලෙස අප එකතුවිය යුතු බවයි.

මෙම හමුව ඇමතූ වෛද්‍ය ඉදුනිල් විජේනායක මහතා පැවසූවේ නිදහස ලැබීමෙන් පසුව කලාපයේ අනිකුත් රටවල් සමාජ ආර්තික වශයෙන් දියුනුව කරා යද්දී ශ්‍රීලාංකාව සෑම ක්ෂේත්‍රයකින්ම පිටුපසට ගොස් ඇති බවයි. තව දුරටත් අදහස් දැක්වූ විජේනායක මහතා පැවසූවේ ආදායම් විෂමතාවය, විරැකියාව. දූෂණ, අපරාධ මාර්ග අනතුරු .පරිසරය විනාශවීම නිසා ඇතිවන ආපදා තත්වයන් එන්න එන්නම වැඩිවන අතර කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රය බවට ලංකාව පත්වෙමින් ඇති බවයි.

පසුගිය වසර හැත්තෑවක් රට පාලනය කල දේශපාලන පක්ෂ දෙකට රට දියුනු කිරීම සදහා කිසිදු ප්‍රතිපත්තියක් නොමැති වීම මේ තත්වය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වූ බවද ඒමහතා ප්‍රකාශ කලේය.

ජාතික විද්වත් සංවිධානයේ එක්සත් රාජධානි ශාඛාවේ සභාපති ලෙස වෛද්‍ය ඉදුනිල් විජේනායක මහතාද සම ලේකම් වරු ලෙස ආචාර්‍ය සුරේෂ් සුරේන්ද්‍රන් මහතා සහ වෛද්‍ය අජිත් කුමාර මහතාද පත්විය. උප සභාපති ලෙස වෛද්‍ය ජනිතා ගමනායක මහත්මිය පත්වූ අතර භාණ්ඩාගාරික ලෙස වෛද්‍ය සාලින්ද මහලේකම් මහතාද පත්විය.මීට අමතරව මෙයුම් කමිටුවක්ද පත්කරගනු ලැබීය.

එක්සත් රාජධානී ශාඛාව ලෙස අපහට මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සදහා ගතහැකි ක්‍රියාමාර්ග ගැන වෛද්‍ය අජිත් සහ ආචාර්‍ය සුරේෂ් පැහැදිලිකල අතර විද්වතුන් ලෙස ජනතාව දැනුවත් කිරීමට මැදිහත් වීම විශේෂයෙන්ම රටෙහි පවතින දේශපාලන සංස්කෘතිය වෙනස්කිරීම සදහා වූ අවබෝධය ඇතිකිරීමට ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත් බව යෝජනා වූ අතර ශ්‍රීලංකා විද්වත් සංගමය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා තව දුරටත් අධ්‍යනය කර ඒවා තවදුරටත් ශක්තිමත් කිරීම සදහා යෝජනා ඉදිරිපත් කිරීමටද එකගතාවය ඇතිවුනි. පැමින සිටි විද්වතුන් ඉතා උනන්දුවෙන් සාකච්චාව සදහා මැදිහත් වීම විශේෂත්වයකි.

The inaugural meeting of NIO-Sri Lanka UK branch was successfully held with a large number of progressive intellectuals.

The inaugural meeting of the National Intellectuals Organization of Sri Lanka (NIO-Sri Lanka) UK branch was held successfully on 24th of February at Vale Farm Sports centre, North Wembley, London with the participation of large number of intellectuals representing various fields and interests such as university lecturers, lawyers, medical doctors, accountants, business leaders, artist and other progressive Sri Lankans who live in UK. This is the first time in the history the Sri Lankan intellectuals living in the United Kingdom got together in a common platform to help or drive the change in their motherland irrespective of their party politics, ethnicities and religious beliefs. The participants were very enthusiastically and productively contributed and showed the willingness to continue working together with the NIO-Sri Lanka UK branch. They attended from far corners of the UK such as Scotland, Wales, North, middle and south of England as well as London.

The event was organized by intellectuals who worked with NIO-Sri Lanka before coming to the UK and the likeminded progressive Sri Lankan individuals.

Dr Indunil Wijenayake was selected as the president and, Dr Suresh Surendran and Dr Ajith Kumara were selected as co-secretaries. Dr Salinda Mahalekam as the treasurer, Dr Janitha Gamanayake as the vice-president and few more participants as steering committee members were also selected at the meeting.

Dr Indunil Wijenayake expressed that over the 70-year post-colonial period, Sri Lanka failed to achieve any satisfactory socio-economic development compared to the other countries in the region who gained independence at the same era. Dr Wijenayake also added “We are facing a political deadlock and most aspect of the lives of our people are in a dire condition. The rising crime rate, drug mafia, road traffic accidents, and worsening poverty, poor educational opportunities and the prevailing political culture should be changed”. It was suggested that NIO - Sri Lanka UK branch should help strengthen national developmental goals of the NIO - Sri Lanka and improve awareness of the general public and the other intellectuals about the national policies. It is also our responsibility to actively participate in ideological change in the general public to change the horrendous political culture to implement the proposals.

The main speech was delivered by Dr Anil Jayantha Fernando, the chairmen of the Economic subcommittee of NIO- Sri Lanka via live online video communication. He explained the proposals in the NIO-Sri Lanka to defeat the economic backwardness and the scientific goals and principles suggested to overcome the foreign debt and, development of the economy, industry, health etc. He also re-emphasised in answering a question raised by the audience, that we should merge as the Sri Lankan nation and, national policies should be decided and implemented at national level rather than preliminary levels such as ethnicity and religion while appreciating their rituals, beliefs and cultural differences at micro level. Dr Nihal Abeysinghe, the secretory of the NIO - Sri Lanka also participated in the discussion.

Dr Suresh Surendran also addressed the meeting regarding the seven National Policy Goals of the NIO-SL and he proposed how the NIO-UK could help to deliver the Goals. Dr Surendran has demonstrated a process to identify, prioritise and find the options to deliver the 7 NIO’s National Goals and to develop an evidence based, system oriented and risk focused Strategic Plans for each goal.

Many participants expressed positive views and the steering committee believes that this would be a good opportunity to help Sri Lanka for a progressive change.

Dr Ajith Kumara and Dr Suresh Surendran Co-Secretaries. NIO Sri Lanka- UK branch.

niosrilankauk@gmail.com Dr. Ajith-+44(0)7404917461 Dr. Suresh- +44(0)7982651473